ඔබ සැමට ආරාධනා!
Upcoming Events
Past Events
ප්‍රවීණ මාධ්‍යවේදී හලලියේ කරුණාතිලක සූරීන් විසින් සරලව ප්‍රතිනිර්මාණය කර සකස් කරන ලද 'තිරිසන් කුලයේ උපනත් බෝසත්' සහ 'බුදුන් දවස අසිරිමත් කථා' ග්රන්ථ ද්විත්වය 2017 මැයි 27 සෙනසුරාදා දින උදේ 10.00 ට මරදාන 'සාහිත පොත් පියස' ප්‍රදර්ශනාගාරයේ දී දොරට වඩී.
|
ධර්ම ශ්‍රී තිලකවර්ධනගේ 'ගුරු පාරෙන් බෝ මළුවට' ග්‍රන්ථය එළිදැක්වීම 2017 සැප්තැම් බර් 17 වන ඉරු දින උදේ 10.00 ට මරදාන, 'සාහිත පොත් පියස' හි දී පැවැත්වේ.
|